අප ගැන


අප ගැන
මෙය මගේ අලුත් වෙබ් අඩවියක් වන අතර එය තවමත් වැඩි දියුණු කෙරෙමින් පවතී.

Note :- මෘදුකාංග වෙන්කර හදුනාගැනීම සදහා Category ඔබන්න.  

මම හේෂාන් දේශප්‍රිය.
මම ශ්‍රී ලංකාවේ කෙනෙක්. මුලින්ම ඔයාලට ස්තුති කරනවා මගේ  වෙබ් අඩවියට පිවිසීම හේතුවෙන්. මේ වෙබ් අඩවිය මගින් ඔබට පුළුවන් පරිගණක මෘදුකාංග මෙන්ම දුරකථන මෘදුකාංගද ඉතා පහසුවෙන් බාගත කරගන්න. එපමණක් නොව, මෙහිදී ඔබට වෙනස් කරන ලද මෘදුකාංග පවා පහසුවෙන් බාගත කරගන්න පුළුවන්කම තියෙනවා.

ඔබට පුළුවන් අපව සම්බන්ධ කරගන්න පහත විකල්ප මගින්.


G-Mail :-
guavaapps01@gmail.com



Whatsapp :-
+94758566561







ඔබ අපගේ වෙබ් අඩවියට කැමති නම් ඔබට පුළුවන් අපගේ ෆේස්බුක් වෙබ් පිටුවට Like කරන්න.


කරුණාකර අපගේ දුර්වලතා ඇත්නම් නම් ඒවා පහත සඳහන් කරන්න.
එය අපගේ වෙබ් අඩවිය වැඩි දියුණු කරගැනීම සදහා මහත් උපකාරයකි.

***

ස්තූතියි

***

Comments

Popular posts from this blog

Ice cream screen recorder { Windows }

Audio manager / Hide videos & photos { Android }

Temple run 2 MOD apk { Android }